Sunday, August 26, 2012

ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්


රටක හෙට රැදෙන්නෙ රටේ දරු කැල අතය්
උන්ගෙ හෙට තැනෙන්නේ අකුරු පත්තිරු මතය්
ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්
ඒ මකරු යතුරු ලෑ යුතු දිනය අත ලගය්

1 comment:

  1. හොඳ අදහසක්. මේ කවිය නිවැරැදි අක්ෂර වින්‍යාසය සහිතව ලිව්වානම් අගෙයි.
    රැදෙන්නෙ = රැඳෙන්නෙ, අතය් = අතයි, මතය් = මතයි, ලය් = ලයි, ලගය් = ලඟයි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete