චේතනා කදු දිය කරන්
දෙකොපුල් දිගේ ගලනා තරම්
කදුලු බොද කල කවුලු අද්දර
මැවේ අප පෙම් කල දසුන්......
මගේ දෑතේ දරාගන්නට
බැරි තරම් නෙක මල් තබා
පුoචි
කුමරිය නුඹ ගියාදෝ
වන පියස මැද මා දමා......
සරා සද අර බලන් ලස්සන
කියා මට පෙන්නා එදා
අදුරු මීදුම් සලුව වී නුඹ
අහස වසමින් පැතිරුනා.....
No comments:
Post a Comment